උද්ඝෝෂණ පවත්වමින් ආණ්ඩු වෙනස් කිරීමට සැළසුම් කිරීම විහිළුවක්
Related Articles
උද්ඝෝෂණ පවත්වමින් ආණ්ඩු වෙනස් කිරීමට සැළසුම් කිරීම විහිළුවක් බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා. ගම්පහ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.
ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු අදායම් ලාභි පවුල් 200 ක් සදහා නිවාස ආධාර පිරිනැමීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ගම්පහ සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති උත්සවයේදී නිවාස අලුත්වැඩියාව ඇතුළු කටයුතු වෙනුවෙන් එක් පවුලක් සදහා රුපියල් ලක්ෂ දෙක බැගින් මුදල් පිරිනැමුණා.
අමාත්‍ය අර්ජුන රණතුංග,