fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් විශ්ව විද්‍යාල ඔරු පැදීමේ ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:32

අන්තර් විශ්ව විද්‍යාල ඔරු පැදීමේ ශූරතාව මොරටුව විශ්වවිද්‍යාලයට

අන්තර් විශ්ව විද්‍යාල ඔරු පැදීමේ තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට මොරටුව විශ්වවිද්‍යාල ඔරු පැදීමේ කණ්ඩායම සමත් වුණා.

කොළඹ ඔරු පැදීමේ සංගමය  අසල බේරේ වැව පරිශ්‍රයේදීයී තරගාවලිය පැවැත්වුණේ. ඒකල , යුගල  ඇතුළු ඉසව් රැසක් යටතේ තරග පැවැත්වුණා. තරග 06 ක ජයග්‍රහණය  දිනාගනිමින් මොරටුව විශ්වවිද්‍යාල ඔරු පැදීමේ කණ්ඩායම සමස්ථ ශූරතාව දිනාගත්තා. අනුශූරතාව හිමි වූයේ කොළඹ විශ්වවිද්‍යාල කණ්ඩායමටයි.  කාන්තා අංශයේ ශූරතාව කොළඹ විශ්වවිද්‍යාල ඔරු පැදීමේ කණ්ඩායම දිනාගත්තා. එහි අනුශූරතාව හිමිවූයේ මොරටුව විශ්ව විද්‍යාල කණ්ඩායමටයි.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:32

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්