fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:08

මෙරට අර්තාපල් නිෂ්පාදනය ඉහළ නැංවීමට නව තාක්ෂණය

මෙරට අර්තාපල් නිෂ්පාදනය 80%කින් ඉහළ නැංවීම සදහා නව තාක්ෂණය හදුන්වා දීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කර තිබෙනවා.

මෙරට හෙක්ටාරයකින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් හතරක් පමණ වනවා. එය ‍ මෙට්‍රික් ටොන් දහතුන දක්වා ඉහළ නංවාගැනීම අපේක්ෂාවයි. ඒ සදහා නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හදුන්වාදීමට ඉන්දීය සමාගමක් එකගතාව පළ කළා. ඒ , බීවීජී ඉන්ඩියා නමැති සමාගමයි. එම සමාගමේ  ප්‍රධානියා සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර මේ සම්බන්ධ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2018 09:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13