fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මලිඳු පුතා 04 ක් බිලි ගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 18:29

මලිඳු පුතා 04 ක් බිලි ගනී

ඊයේ සවස බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය මලිදු පුතා නැමැති බහුදින  ධීවර යාත්‍රාව මෙරට මුහුදු තීරයේදි අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුරෙන් පුද්ගලයන් 04 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

නාවික හමුදාව විසින් එක් පුද්ගලයකුගේ ජීවිතය බේරාගෙන ඇති අතර දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්