fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 14:22

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහවැලි බී කලාපයට අයත් පහළ ඇල්ලේ වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත් වුණේ. ඔහු වයස අවුරුදු හතළිස් අටක දෙදරු පියෙක්. එම පුද්ගලයා පාපැදියෙන් ගමන් කරමින් සිටියදීයි වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 14:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්