fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ගෝඨාභය CIDයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:27

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට ගෝඨාභය CIDයට

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබුණා. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි ගෝඨාභය රාජපක්ෂ මහතා කැදවා තිබෙන්නේ. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය කිහිපයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද මීට පෙර ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 11:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්