fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තායිලන්ත ළමුන් බේරා ගැනීමේ චිත‍්‍රපටිය රූගත කිරිම නොවැම්බර් මාසයේදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 10:09

තායිලන්ත ළමුන් බේරා ගැනීමේ චිත‍්‍රපටිය රූගත කිරිම නොවැම්බර් මාසයේදී

තායිලන්ත ලෙනක සිරවී සිටි ළමුන් බේරා ගැනීමේ සිදුවීම පදනම් කර ගනිමින් වාර්තා වැඩසටහනක් සකස් කර තිබෙනවා. එහි චිත‍්‍රපටිය රූගත කිරිම නොවැම්බර් මාසයේදී ආරම්භ කරන බවයි බැංකොක් නිෂ්පාදන සමාගම් පවසන්නේ. පාපන්දු ක‍්‍රීඩකයන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පුහුණුකරු බේරා ගැනීමේ විශිෂ්ඨ මෙහෙයුමට කණ්ඩායම් කිහිපයක් දායක වුණා. එම සිදුවීම පදනම් කර ගනිමින් චිත‍්‍රපට කිහිපයක් නිර්මාණය කිරිමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්