fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“සන්තිපරං” අද හවස 3 ට..

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 10:05

“සන්තිපරං” අද හවස 3 ට..

සන්තිපරං… නම කිව්වම ටිකක් විතර අමුතුයි නේද? ඔව්, අමුතුයි. මේක පොතක්. ලියලා තියෙන්නේ චම්මින්ද වෙලගෙදර මහත්මයා. මේ නම පිටුපස මොනවද තියෙන්නේ කියල දැන ගන්න නම් අද හවස 3ට මහවැලි කේන්ද්‍රයට යන්න වෙනවා.

ඔබ එතැනට ගියොත් සම්මානිත මහාචාර්ය ජයරත්න බණ්ඩා දිසානායක, මහාචාර්ය රාජ් සෝමදේව සහ මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගේ රසවත් හරවත් දෙසුම්වලට එක් වෙන්නත් පුළුවන්.

ඉතින් චම්මින්ද වෙලගෙදර ගේ “සන්තිපරං” දොරට වැඩුමට අපෙනුත් සුභ පැතුම්!!!!!

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 10:05

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්