fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:40

මුහුදු අශ්වයින් ළඟ තබාගෙන සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් තොගයක් ළඟ තබාගෙන සිටි චීන ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් මෙම වැටලීම සිදුකළා. සැකකරු සතුව තිබී වියළන ලද මුහුදු අශ්වයින් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සියයක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 34 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවුණා. සැකකරු වයස අවුරුදු 27 ක පුද්ගලයෙක්. මීගමුව ප්‍රදේශයේ නිවසක මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2018 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්