fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ ප්‍රජාව රැකියා ගතකිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:21

තරුණ ප්‍රජාව රැකියා ගතකිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මකයි

වෘත්තීය පුහුණුව ඔස්සේ තරුණ තරුණියන් රැකියා ගතකිරීමේ සාර්ථක වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. බත්තරමුල්ලේ පැවති මාධ්‍ය හමුවක දී යි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

හසලක වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තුළින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යන්ත්‍ර සූත්‍ර පිළිබද වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙළ ලබන 14 වැනිදා සිට ආරම්භ කරන බව ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියාසිටියා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 18:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්