එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගිවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පළමු දිනයේම රාජ්‍ය නායකයින් ඇමතීමට අවස්ථාව හිමිවීම සුවිශේෂී අවස්ථාවක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇති පැහැදීම මේ තුළින් තහවුරු වන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=i0x8N6j5h8w&feature=youtu.be”]
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාවේ දී ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ඉදිරිපිට හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කණගාටුව පළකළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=iU5KTzbGu8M&feature=youtu.be”]