fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිලි පූජා තහනම් කිරිමට කැබිනට් අනුමැතිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 16:27

බිලි පූජා තහනම් කිරිමට කැබිනට් අනුමැතිය

හින්දු කෝවිල් පරිශ‍්‍රවල සිදු කරන සත්ව සහ පක්ෂි බිලිපූජා තහනම් කිරිමට රජය තීරණය කළා. ඒ අද (11) කැබිනට් මණ්ඩලයට අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව. එම යෝජනාව අනුමත කිරිමටයි අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේ. ඒ අනුව නීති කෙටුම්පත් කරන ලෙස කෙටුම්පත් සම්පාදක වෙත නියම කිරිමට ඉදිරියේදි රජය කටයුතු කරන බවයි ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා  සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 16:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo