fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන ඉලක්ක ජය ගැනීම දරුවන්ගේ වගකීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 12:35

අධ්‍යාපන ඉලක්ක ජය ගැනීම දරුවන්ගේ වගකීමක්

දෙමව්පියන් ගෙවන බදු මුදල් යොදා රජය ලබාදෙන සහනවලින් උපරිම ප්‍රයෝජන ලබාගනිමින් අධ්‍යාපන ඉලක්ක ජය ගැනීම දරුවන්ගේ වගකීම බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

දේශීය ආදායම් කොමසාරිස්වරියක් වන නදී දිසානායක මහත්මිය රචනා කළ ලස්සන හෙට දවසක් ග්‍රන්ථයේ දෙමළ පරිවර්තනය එළිදැක්වීමේ උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. බදු ගෙවීමේ වටිනාකම පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරීමේ අරමුණ සහිතවයි මෙම කෘතිය රචනා කර තිබෙන්නේ.  දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා ඇතුළු පිරිසක් ද එම අවස්ථාවට එක් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 12:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්