Life+News The Official News Portal of Independent Television Network Ltd

කිම් ජොං උන් ගෙන් ට‍්‍රම්ප්ට හසුනක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 11:15

කිම් ජොං උන් ගෙන් ට‍්‍රම්ප්ට හසුනක්

උතුරු කොරියා නායක කිම් ජොං උන් ඇමෙරිකා ජනාධිපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ට උණුසුම් ලිපියක් යොමු කර තිබෙනවා. ඔවුන්ගේ ඓතිහාසික සමුළුවෙන් පසු පසුවිපරමක් ඉල්ලා සිටින බවයි ධවළ මන්දිරය සදහන් කරන්නේ.  උතුරු කොරියා නායකයා එහි සදහන් කර ඇත්තේ  තමන් තවත් හමුවක් ඉදිරියේ දී පැවැත්වීමට කැමැත්තෙන් සිටින බවයි. ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස්  පැවසුවේ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බව එම ලිපියේ සදහන් කරන බවයි.

පසුගිය ජුනි මාසයේ දී සිංගප්පූරුවේ දී පැවති හමුවේදී න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ දෙරටේ නායකයන් අතර නැවතත් හමුවක් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවී ඇති බවයි.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 11:15
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්