fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ඉන්ධන මිල ගණන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:32

නව ඉන්ධන මිල ගණන්

තෙල් මිල සංශෝධනය කළ බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල ඉහළ යාමට අනුව සිදු කළ මිල සූත්‍රයට අනුවයි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4 කින් ඉහළ ගොස් ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් ද රුපියල් හතරකින් ඉහළ ගොස් තිබෙනවා. ඔටෝ ඩීසල් මිලද සංශෝධනය කළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්