fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රැකියා දෙන මුවාවෙන් මුදල් වංචා කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:23

රැකියා දෙන මුවාවෙන් මුදල් වංචා කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

රජයේ රැකියා ලබා දෙන පවසමින්  මුදල් වංචා කළ කාන්තාවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ උසස් රැකියා කරන බවට ඔවුන් ව්‍යාජව පෙනී සිට ඇති බවයි  පොලීසිය පවසනනේ.

රැකියා සදහා අයැදුම් කිරීමට එක් අයෙකුගෙන් රුපියල් දොලොස්දහසකට වැඩි මුදලක් ලබා ගනිමින් මෙම මුදල් වංචාව සිදු කර තිබෙනවා. හෝමාගම පොලීසියට ලැබුන තොරතුරකට අනුව  කළ  වැටලීමකදී සැකකාරියන් අත්අඩංගුවට ගත්තා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2018 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්