fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උ/පෙළ පිළිතුරු පත් ඇගයීමේ ii අදියර හෙට සිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 16:41

උ/පෙළ පිළිතුරු පත් ඇගයීමේ ii අදියර හෙට සිට

අ.පො.ස (උ.පෙළ) විභාගය II අදියර 2018-09-11 දින සිට 2018-09-24 දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඇගයුම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24 ක් තෝරාගෙන ඇති අතර එම පාසල් අතරින් පාසල් 04 ක් ඇගයීම් කාලයේ සම්පූර්ණයෙන්ම වසනු ලබන අතර අනෙක් පාසල් 20 හි කොටසක් වසමින් ඇගයීම් කටයුතු කිරීමට සැලසුම් කර ඇත.

උත්තර පත්‍ර ඇගයීම් කිරීමට යෝජිත සම්පූර්ණයෙන් වසනු ලබන පාසල් 2018-09-25 දින ආරම්භ වේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 16:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්