fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

92 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ලබන 25

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 16:21

92 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ලබන 25

92 වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ලබන 25 වැනිදා ආරම්භවීමට නියමිතයි. මෙරට ප්‍රධාන බොක්සිං තරගාවලියක් වන ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අයදුම්පත් භාරගැනීම ලබන 17 වනදායින් අවසන් වනවා. ප්‍රධාන බොක්සිං ක්‍රීඩා සමාජ සියල්ල නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊට එක්වනු ඇති. පසුගිය වසරේ පැවති තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩකයා බවට පත්වූයේ දිනුදු සපරමාදුයි. අනූෂා කොඩිතුවක්කු දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා. මෙවර තරගාවලිය ලබන 29 වැනිදා දක්වා කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 16:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්