fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රිදී අලේප කළ රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 10:01

රිදී අලේප කළ රන් භාණ්ඩ තොගයක් රේගු දැලේ

රුපියල්  ලක්ෂ 40ක පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි සිට පැමිණි සැකකරු සිය ගමන් මලුවල බහා ඉතා සූක්ෂම ලෙසයි මෙම රන් භාණ්ඩ තොගය දිවයිනට රැගෙන විත් තිබෙන්නේ. රේගු නිලධාරීන් නොමග යවන ලෙස එම භාණ්ඩවල රිදී අලේප කර තිබූ බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා ප්‍රකාශ කළේ. අත්අඩංගුවට ගත් රණ්භාණ්ඩ තොගයේ බර කිලෝග්‍රෑම් 6.83ක් වනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්