fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු සූඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 09:37

දකුණු සූඩානයේ ගුවන් අනතුරකින් 19ක් මරුට

දකුණු දිග සූඩානයේ ගුවන් අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු සූඩානයේ ජූබා අගනුවර සිට යීරෝල් නගරය දක්වා පියාසර කරමින් තිබි අතරතුරයි මෙම ගුවන්යානය අනතුරට ලක්ව ඇත්තේ. අනතුර සිදු වන අවස්ථාවේ  යානයේ මගීන් 23 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ.  ඉන් 04 දෙනෙකු දිවි බේරා ගැනිමට සමත් වුණා. ඒ අතරින් දෙදෙනෙකු ළමයින් බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 10, 2018 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්