fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වීඩනයේ මහ මැතිවරණය අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 11:56

ස්වීඩනයේ මහ මැතිවරණය අද

ස්වීඩනයේ මහ මැතිවරණය අද ආරම්භ වුණා. ප්‍රාන්ත සහ නාගරික මැතිවරණයද  අද පැවැත්වෙනවා. අග්‍රාමාත්‍ය ධුරය සදහා අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.

මතිවරණ ප්‍රතිඵල හෙට දිනයේදී නිකුත් කිරීමට නියමිතයි. කෙසේ වෙතත් පාලක පක්ෂය හෝ විරුද්ධ පක්ෂය මෙම මැතිවරණයෙන් බහුතර බලයක් දිනා ගැනීමට අපොහොසත් වනු ඇති බව මැතිවරණ නිලධාරීන් පවසනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 9, 2018 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්