fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 17:49

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි

රටේ ආර්ථික ප්‍රශ්න ජය ගැනීමට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 2025 වැඩසටහන තුළින් එම අභියෝගය ජය ගැනීමට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. හලාවත දී පැවති රැස්වීම සංවිධාන කළේ රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතායි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා.

මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්