fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන් බිස්කට් ගෙනා අයෙකුට වැඩ වරදියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 15:19

රන් බිස්කට් ගෙනා අයෙකුට වැඩ වරදියි

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් රන් බිස්කට් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු චෙන්නයි සිට මෙරටට පැමිණිමේදීයි කටුනායක රේගු නිලධාරින්ගේ අත්අඩංගුවට පත් වුණේ. ඔහු සතුව තිබියදී රන් බිස්කට්  පැකට් පහක්  සොයා ගැණුනා. ඒවායේ බර කිලෝ ග්‍රෑම් තුනකට අධික බවයි වාර්තා වන්නේ. සැකකරු ඉතා සුක්ෂම ලෙස ශරීරයේ සගවාගෙනයි රන් බිස්කට් රැගෙන ඒමට කටයුතු කර තිබුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 8, 2018 15:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්