fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ බේබෘක් ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 16:50

කොළඹ බේබෘක් ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ බේබෘක් ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක හටගත් ගින්න නිවීම සදහා ගිනි නිවීමේ රථ හයක් යොදවා ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. මේවන විට ගින්න පැතිරිම පාලනය කර තිබෙනවා. ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකයි ගින්න හටගෙන තිබෙන්නේ. ගින්නෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුව ඇති බව ගිනිනිවීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 16:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්