fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන සහ රුසියා ජනපතිවරු අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 15:13

චීන සහ රුසියා ජනපතිවරු අතර හමුවක්

චීන සහ රුසියා ජනාධිපතිවරුන් අතර හමුවක් ලබන සතියේදි පැවැත්වෙනවා. දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනිමයි අරමුණ. රුසියාවේ ව්ලැඩිවොස්ටොක් වරාය නගර භූමියේදි හමුව සිදුවනවා. ඉහල යන ජනගහනයත් සමඟ ආයෝජන අවස්ථා වැඩිකර ගැනිම පිළිබදව දෙරටේම නායකයින් අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නෙ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo