චීන සහ රුසියා ජනාධිපතිවරුන් අතර හමුවක් ලබන සතියේදි පැවැත්වෙනවා. දෙරට අතර සම්බන්ධතා ශක්තිමත් කරගැනිමයි අරමුණ. රුසියාවේ ව්ලැඩිවොස්ටොක් වරාය නගර භූමියේදි හමුව සිදුවනවා. ඉහල යන ජනගහනයත් සමඟ ආයෝජන අවස්ථා වැඩිකර ගැනිම පිළිබදව දෙරටේම නායකයින් අවධානය යොමුකර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නෙ.