fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු මහ ඇමති අධිකරණයට පැමිණේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 12:18

උතුරු මහ ඇමති අධිකරණයට පැමිණේ

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලැබ සිටින උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතා අභියාචනාධිකරණය හමුවේ අද (07) පෙනී සිටියා. ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු තුන් දෙනෙකු අභියාචනාධිකරණයේ පෙනී සිටියා. ඔවුන්ට ලබන 18 වනදා යළි පෙනී සිටින ලෙස නියෝග කෙරුණා. උතුරු පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ බී ඩෙනීෂ්වරන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට මහ ඇමතිවරයා කටයුතු කර තිබුණා. එම තීරණය වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත්කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් වූ බවටයි මෙම නඩුව පවරා ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්