fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහරගම නගර සභා සභාපති පහරදුන්නැයි සේවකයන් වර්ජනයක

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:06

මහරගම නගර සභා සභාපති පහරදුන්නැයි සේවකයන් වර්ජනයක

මහරගම නගර සභාවේ සභාපතිවරයා පහරදුන් බව එම නගර සභාවේ විදුලි අංශයේ සේවකයන් හතර දෙනෙකු පවසනවා. මෙම පහරදීමට විරෝධය පළකරමින් නගර සභා සියලුම සේවකයන් මේ වන විට වැඩවර්ජනයක නිරතව සිටිනවා.  නගර සභාවේ සභාපතිවරයා මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මහරගම නගර සභාවේ විදුලි අංශයේ සුළු සේවකයින් හතර දෙනෙකුට සභාපති ටිරාන් ලක්රුවන් ඊයේ(06) සවස මෙම පහරදීම සිදුකළ බව සේවකයන් පවසනවා. අදාළ සේවකයන් මේ වන විට හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙම පහරදීමට විරෝධය පළකරමින් නගර සභා සේවකයන් නගර සභාව අභියස උද්ඝෝෂණයක් ද පැවැත්වුවා.

ටිරාන් ලක්රුවන් – සභාපති – මහරගම නගර සභාව,

පහර කෑ සේවකයින්,

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 13:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්