මධ්‍යම ඉක්වදෝරයේ භූ කම්පනයක් හටගත්තා. රිච්ටර් පරිමාණ ඒකක 6.3ක් ලෙසයි එහි විශාලත්වය සටහන් වුණේ. ඇම්බැටෝ නගරයේ සිට කිලෝ මිටර් 94ක් දුරින් භූ කම්පනයේ ලක්ෂය පිහිටා තිබෙනවා. සිදුවු ජිවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වි නැහැ.

© 2024 ITN News - Powered by ITN DIgital.