fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මධ්‍යම ඉක්වදෝරයේ භු කම්පනයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 11:13

මධ්‍යම ඉක්වදෝරයේ භු කම්පනයක්

මධ්‍යම ඉක්වදෝරයේ භූ කම්පනයක් හටගත්තා. රිච්ටර් පරිමාණ ඒකක 6.3ක් ලෙසයි එහි විශාලත්වය සටහන් වුණේ. ඇම්බැටෝ නගරයේ සිට කිලෝ මිටර් 94ක් දුරින් භූ කම්පනයේ ලක්ෂය පිහිටා තිබෙනවා. සිදුවු ජිවිත හෝ දේපළ හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වි නැහැ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්