ක්‍රීඩා ව්‍යායාම සහ වෛද්‍ය විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සමුළුව මේ දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා. ඊට විදෙස් විද්වතුන් 24 දෙනෙකුගේ දායකත්වය හිමිව තිබෙනවා.
වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ – අධ්‍යෂ ජෙනරාල් – ක්‍රීඩා වෛද්‍ය ආයතනය
[ot-video type=”youtube” url=”https://youtu.be/WHsyNVO-SRI”]