fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංවතුර හා නායයාම් වලින් 76ක් මරුට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 11:00

ගංවතුර හා නායයාම් වලින් 76ක් මරුට

උතුරු කොරියාවේ ගංවතුර හා නායයාම් වලින් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා. ඉන් වැඩි පිරිස ළමයින් වන බවයි වාර්තා වන්නේ. පුද්ගලයින් දහසකට අධික සංඛ්‍යාවකට නිවාස අහිමිවී තිබෙනවා.

ගොඩනැගිලි 800 කට පමණ හානි සිදුවී ඇති බවද සදහන්. 2016 වසරේ ද  උතුරු කොරියාවට ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 130 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 11:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්