fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනබලයෙන් පසු පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෝ එජාපයට එක්වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 09:47

ජනබලයෙන් පසු පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෝ එජාපයට එක්වෙයි

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අශෝක සේපාල මහතා ජනබලයෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කර අශෝක සේපාල මහතා පවසා සිටියේ තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් විශාල සේවයක් සිදු කළත් පක්ෂ නායකයන් තමන් සාධාරණයක් ඉටු නොකළ බවයි.

අශෝක සේපාල – සභාපති – ලිදුල නගර සභාව

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 7, 2018 09:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්