fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 12 ක් මුල් පදිංචිකරුවන්ට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 18:59

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 12 ක් මුල් පදිංචිකරුවන්ට

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 12 ක් මුල් පදිංචිකරුවන්ට ලබාදීම අද සිදු කෙරුණා. ඒ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ මූලිකත්වයෙන්.

යාපනය, වලිකාමම්, උතුර මයිලඩි, කලෙයිමගල් විද්‍යාලය ඇතුළු ඉඩම් කොටස් නැවත ලබාදීම අද සිදුකෙරුණා. එහිදී  ඊට අදාළ ඉඩම් ඔප්පු යාපනය දිසාපතිවරයා වෙත භාරදීම සිදුකෙරුණා. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යාපනය මයිලඩි වරාය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගිවීමට ගිය අවස්ථාවේ ලබාදුන් උපදෙස් අනුව මෙම ඉඩම් බෙදාදීම සිදු කර තිබෙනවා.

ඉඩම් ලාභින්,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්