fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාඨලීගේ මාධ්‍ය ලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 18:02

පාඨලීගේ මාධ්‍ය ලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව පවසමින් ඊට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් භාරදෙනු ලැබුවා. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතායි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.

ධනුෂ්ක රාමනායක – අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම්,

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 18:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්