fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි 11ක් නිව්යෝර්ක් රෝහලට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 16:18

එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි 11ක් නිව්යෝර්ක් රෝහලට

එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි 11 දෙනෙකු නිව්යෝර්ක් රෝහලට ඇතුලත් කළ බව ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඔවුන් උණ රෝගයකින් පෙළීමයි ඊට හේතුව. ඩුබායිවල සිට පැමිණි මෙම පිරිස පැය 14ක ගුවන්ගමන් කාලය තුළ රෝගීව පීඩාවට පත්ව සිටි බවයි ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සදහන් කළේ.ඒ අනුව විශේෂ පරික්ෂණ කිහිපයකට ඔවුන් යොමුකර තිබෙනවා. හජ් වන්දනාව වෙනුවෙන් මක්කමට ගිය බැතිමතුන් කිහිප දෙනෙකුම පසුගිය දිනවල ගුවන් තොටුපොල මගින් රෝහල් වෙත යොමුකළ බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්