fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් මුදල් තොගයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 16:13

විදෙස් මුදල් තොගයක් සමග ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

විදෙස් මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට උත්සාහ දැරූ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව රේගුව ප‍්‍රකාශ කළා. ඇය ඉන්දියාව බලා පිටත්ව යාමටයි පැමිණ තිබෙන්නේ. ඇමරිකා ඩොලර් , යුරෝ සහ නෝර්වීජියානු ක්‍රෝණර් යන මුදල් වර්ග ඇගේ ගමන් මල්ලෙහි තිබූ බවයි රේගු නිලධාරීන් සදහන් කළේ. ඒවායේ වටිනාකම රුපියල් විසිතුන්ලක්ෂ හැත්තෑ පන් දහස ඉක්මවනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්