fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශයෙන් යතුරුපැදිකරුවන්ට නව නීතියක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 11:03

බංගලිදේශයෙන් යතුරුපැදිකරුවන්ට නව නීතියක්

හෙල්මට් නොමැති යතුරුපැදිකරුවන්ට ඉන්ධන අළෙවිය තහනම් කිරිමට බංගලිදේශ රජය තීරණය කළා. මාර්ග අනතුරු වළක්වා ගැනීමයි අරමුණ. ඩකා ඇතුළු ප‍්‍රධාන නගරවල පිරවුම්හල් ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මාර්ග ආරක්ෂාව පිළිබඳ මතු වූ ගැටලු හේතුවෙන් පසුගිය කාලයේ බංගලිදේශයේ උද්ඝෝෂණ රැසක් හටගත්තා. පාසල් ළමුන් කිහිපදෙනෙකු මිය යාම පදනම් කරගෙනයි විරෝධතා ආරම්භ වුණේ. ඒ අනූව නව නීතිය ක‍්‍රියාත්මක කිරිමට බංගලිදේශ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්