fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආහාර විෂ වීමකින් ළමුන් පිරිසක් අසනීප වීම සම්බන්ධයෙන් පරික්ෂණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 10:55

ආහාර විෂ වීමකින් ළමුන් පිරිසක් අසනීප වීම සම්බන්ධයෙන් පරික්ෂණ

ආහාර විෂ වීමකින් ළමුන් පිරිසක් අසනීප වීම සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ වුණා. වටවල පොලිසිය හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙන් වෙන්ව විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අසාත්මිකතාවක් හේතුවෙන් ළමුන් 65 දෙනෙකු රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබුවා. මේ වනවිට ඉන් 45 දෙනෙක් පිටවගොස් තිබෙනවා. ආහාර විෂ වීමෙන් අසනීප වී තිබෙන්නේ වටවල ටෙම්පල්ස්ටො වතු යායේ ළමුන් පිරිසක්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 6, 2018 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්