fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් පන්දහසක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 18:57

ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් පන්දහසක්

ශ්‍රී ලංකා හා ඕස්ට්‍රේලියා රජයේ ගිවිසුමකට අනුව කිරි ගවයින් පන්දහසක් ආනයනය කිරීම සම්බන්ධයෙන් හා අදාළ ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කිරීමට මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. ඒ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියා රජය අතර ඇති වූ ගිවිසුමකට අනුව ඕස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් විසි දහසක් ගෙන්වීමේ පළමු පියවර ලෙස සතුන් පන්දහසක් ආනයනය කර තිබෙනවා. මේ සඳහා ඕස්ට්‍රේලියා රජය ඩොලර් මිලියන 72 ක් ලබා දෙනවා. මෙමගින් දේශීය කිරිගොවීන් නගාසිටුවීම මෙන්ම අමතර රැකියා අවස්ථාව ද හිමිවනවා. ජනාධිපතිතුමාගේ දැයේ දරුවන්ට කිරි වීදුරුවක් ලබා දීමේ ජාතික මෙහෙවරට මෙය මහත් ශක්තියක් වනු ඇති.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 18:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.31178.06
USA
Pound219.38226.29
UK
Euro195.48202.19
EU
Yen1.591.65
Japan
Yuan25.1126.28
China
Dollar120.42125.45
Australia
CountryCurrencyRate
Dinar467.71
Dinar580.41
Riyal457.99
Riyal48.42
Riyal47.01
Dirham48.00