එළඹෙන සෑම මැතිවරණයකින්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මැතිවරණ කල් දැමීම නොව කලට වේලාවට මැතිවරණ පැවැත්වීම වත්මන් රජයේ පිළිවෙත බවද අමාත්‍යවරයා අවධාරණය කරනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://youtu.be/ddxiu7qqHZM”]