fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම ප්‍රදර්ශනය හෙට සිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 12:32

සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම ප්‍රදර්ශනය හෙට සිට

සරු දිවියට කෘෂි සවියක් කෘෂිකර්ම හා සත්ත්ව පාලන ප්‍රදර්ශනය හෙට (06) ආරම්භ කෙරෙනවා. හෝමාගම, පිටිපන ගබඩාවත්ත දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය ලබන 8 වනදා දක්වා පැවැත්වෙනවා. බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතාගේ සංකල්පයකට අනුව මෙය පැවැත්වෙනවා. පෙරවරු නවයේ සිට රාත්‍රී 7 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබෙනවා. කාබනික පොහොර භාවිතය ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රදර්ශන කුටි ප්‍රදර්ශනයට ඇතුළත්.

බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි,

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්