fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගංජා සමඟ 5ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 10:15

ගංජා සමඟ 5ක් අත්අඩංගුවට

ගංජා සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා. චුන්නාකම් පොලිසිය වැටලීම සිදුකළේ කුප්පිලාන් ප‍්‍රදේශයේ දී. ඔවුන් සංවිධානාත්මකව වෙනත් ප‍්‍රදේශවලට ගංජා අළෙවි කරන බවටයි තොරතුරු ලැබී තිබෙන්නේ. සැකකරුවන් මල්ලාකම් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 10:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්