fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරග අද

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 09:55

13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරග අද

වයස අවුරුදු 13 න් පහළ යුගල බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් මහා තරග මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී අද(05) පැවැත්වීමට නියමිතයි. මහනුවර ශ්‍රී චන්ද්‍රානන්ද බෞද්ධ පාසල සත්කාරකත්වය දක්වන මෙවර තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1500 ක් එක්ව සිටිනවා. ඒ පාසල් 120 ක් නියෝජනය කරමින්. ඔවුන් ඉසව් කිහිපයක් යටතේයි තරග බිමට පිවිසෙන්නේ. තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉදිරියේදී ජාත්‍යන්තර තරගාවලි සදහා අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ජාතික පාසල් බැඩ්මින්ටන් සංගමය සදහන් කරනවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 5, 2018 09:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්