fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසා ඕනෑම අයෙකුට උද්ඝෝෂණය කළ හැකියි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 19:14

ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිසා ඕනෑම අයෙකුට උද්ඝෝෂණය කළ හැකියි

ආණ්ඩුව ලබා දී ඇති නිදහස හේතුවෙන් ඕනෑම අයෙකුට අද උද්ඝෝෂණය කිරීමේ අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියා. අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද මේ පිළිබද අදහස් දැක්වූවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 19:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo