ඇෆ්ගනිස්ථානයේ හකානි ත්‍රස්ත සංවිධානයේ නායකයා මියගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු හෙළි වු බවයි ඇෆ්ගනිස්ථාන රජය සඳහන් කළේ. පසුගිය කාලයේ දී එල්ල වූ ප්‍රහාර රැසකට ඔවුන් සම්බන්ධ වුණා. සංවිධානයේ නව නායකත්වයට ඔහුගේ පුත්‍රයා පත්කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. 2015 වසරේ දී කාබූල් නගරයට එම කණ්ඩායම එල්ල කළ ප්‍රහාරයකින් 150 දෙනෙකු මිය ගියා.

ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්තවාදී නායකයෙක් ජීවිතක්ෂයට
කියවීමට මිනිත්තු 0