fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය යළි ඉදිකරන බව බ‍්‍රසීලය කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 13:19

ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය යළි ඉදිකරන බව බ‍්‍රසීලය කියයි

ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය කඩිනමින් යළි ඉදිකරන බව බ‍්‍රසීල රජය ප‍්‍රකාශ කළා. කෞතුක වස්තුවලින් සියයට අනූවක් පමණ විනාශ වී තිබෙනවා. ඒ අතර පෞරාණික මානව විද්‍යාත්මක වස්තූන් ද වන බවයි බලධාරින් පවසන්නේ. යුනෙස්කෝ සංවිධානය සමඟ ද අදහස් හුවමාරු කර ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව. පුළුල් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 13:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්