fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහින්ද ඇතුළු කල්ලිය ජනරැළි පවත්වන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 12:22

මහින්ද ඇතුළු කල්ලිය ජනරැළි පවත්වන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට

හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ පිරිස ජනරැළි පැවැත්වීමට සැලසුම් කරන්නේ ඔවුන්ගේ ප්‍රශ්න විසදා ගැනීමට මිස ජනතා ප්‍රශ්න විසදිමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. බේරුවල මග්ගොන ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ ජන හමුවකදී එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ පිළිබද පැහැදිලි කළා. ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය පිළිබද ස්ථාන කිහිපයකදී අදහස් පළ කෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 12:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්