fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 10:12

දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක්

දේශීය අර්තාපල් ගොවීන්ගේ අස්වනු සතොස හරහා මිලදී ගැනෙනවා. දේශීය ආර්තාපල් ගොවියාට සාධාරණ මිලක් ලබාදීම අරමුණයි.

ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කර ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. දේශීය අර්තාපල් අස්වනු වෙළෙදපොළට පැමිණීමත් සමග වෙළෙදුන් අඩු මිලට එම අස්වනු මිලදී ගැනීමට සූදානම් වනවා. එය වළක්වාලමින් දේශීය අර්තාපල් ගොවියාට සාධාරණ මිලක් ලබාදීම සදහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව සතොස ආයතනය පවසනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 4, 2018 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්