මියන්මාරයේ රොයිටර් පුවත් සේවයේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එරට අධිකරණය වසර 07 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.
මියන්මාරයේ රොහින්ග්යාවරුන්ට එරෙහිව එරට සිදු වන ප්රචණ්ඩ ක්‍රියා පිළිබදව වාර්තා කිරීම හේතුවෙනුයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ එරට රාජ්‍ය රහස් පනත උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්. මෙම සිද්ධියත් සමග එරට මාධ්‍ය නිදහස පිළිබදව ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා.