රටක සිවිල් බලය නැති
සිවිල් අයිති අයිතිවාසිකම් විතරක්ම ඇති
ආදරය නිසාම අඳුනන නාඳුනන
තරුණයෙකුගේ
“ගෑණු පහක්”
සමිත් රවිහාර මනලදේව ගේ ආදර මරණීය කෙටි කතා සංකීර්ණය
ජන ගත කිරීම…
මේ මස 5වැනිදා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ තිස්ස කාරියවසම් ශාලාවේදී සවස 4 ට සිදු වෙනවා.