fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල රාජසන්තක කිරීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 17:00

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපල රාජසන්තක කිරීමට සැලසුම්

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් විසි තුන් දෙනෙකු උපයාගෙන ඇති දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 740ක් සමග කඩවත ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 17:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්